spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිරිපිටි බොන අයට පමණක් සතුටුදායක ආරංචියක්.

Must read

එළඹෙන 15 වැනි සිකුරාදා වන විට කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 150න් අඩුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

රාමසාන් උත්සවය හා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කිරිපිටි මිල අඩු කිරීම සදහා කිරිපිටි ආනයනකරුවන් සමග අමාත්‍යවරයාසාකච්ඡාවක් සිදු කර ඇති අතර, එහිදී මෙලෙස රුපියල් 150න් කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල අඩු කිරීමට එකඟත්වය පළ කළ බව අද (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article