කුඩාපාඩුව දේවස්ථානය අසල මත්පැන් ජාවාරමක් වටලයි

0
369

ඊයේ (27) වනදා රාත්‍රී යේදී මීගමුව පොලිසිය විසින් කුඩාපාඩුව දේවස්ථානය අසල නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ජාවාරමක් වැටලූ අතර  එම නිවසේ සිටි පුද්ගලයන්  දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම වැටලීම    මීගමුව පොලිස්  ස්ථානාධීපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ අතර මෙම ස්ථානය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කාලයක සිට පැමිණිලි කර තිබුණී.
3 1 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here