
පසුගිය 26වන මිගමුව කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේදි කඩවසම් තරුණයෙකු සියතින්ම ගෙල කපාගෙන මිය යාමේ ශෝචනීය පුවතක් වාර්තා විය.
මිය ගිය තරුණයා අයිස් නම් වු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටි අයෙකු බවටද සැලය.
මිට පෙරියමුල්ලේ පුරවැසිනායකයන් විසින් ඒ අවට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටි අයගේ ලයිස්තුවක්ද ආදාල බලධාරින්ට ලබා තිබුන බව වාර්තා වේ.
මේ අතර මිගමුවේ ඇතැම් පාමසි වලද විවිධ මත් පෙති අලෙවිකිරිම සිදුකරමින් ඇත.
සකලාකාර ජාවාරම්කරුවන්ට එරෙහිව හෙට දිනයේ මුස්ලිම් පල්ලියේ පූජාවෙන් විරෝධතාවක් පැවැත්විමට නියමිතව තිබේ.













