spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුරණටත් දැන් කීල්ස් එකක් !

Must read

IMG_20200218_101823keels kurana

කුරණටත් අද සිට කීල්ස් සුපිරි වෙළද සැලක් විවෘත කර තිබේ. මෙය කලින් පැවතියේ මීගමුව අලුත් පාරේය. කෙසේ වෙතත් මෙය 20 කණුව සහ කුරණ අවට ජනයාට පහසුවකි. වෙනදා අලුත් පාරට හෝ තෙල්වත්ත හංදියේ කිල්ස් සුපර් වෙත ගිය අයට දැන් සිය භාණ්ඩ මිළට ගැනිමට මෙහි පැමිණිය හැක.
අද සිට මාර්තු 02 වනදා දක්වා ක්‍රියාත්මක විශේෂ වට්ටමක් ක්‍රමයක්ද මෙහි දැන් ක්‍රියාත්මකය. එනම් ඒ එළවළු මාළු සහ පළතුරු සදහාය.
රු 1000 කට වැඩි බිල්පත් සදහා මේ අනුව 20% වට්ටමක් හිමිවෙනු ඇත.
කොළඹ මිගමු පාරේ ග්‍රැන්ඩිසා හෝටලය සමිපයේ මෙය පිහිටා තිබේ.
keels kurana 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article