spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුසගින්නේ සිටින ජනයාට හාල් බෙදුවා යැයි කියා රන්ජන්ට යළිත් හිරේ යන්න වෙයිද ?

Must read

රන්ජන් 2පසුගිය දිනවල රන්ජන් රාමනායක විසින් ප්‍රදේශ ගණනාවක ජනයා වෙත හාල් මෙන්ම එළවලුද බෙදිම් සිදුකරමින් තිබුනේ රජයේද පොලිසියේද ඇතැම් නිළධාරින්ගේ විවිධ බාධාවන් යටතේය.
මීට සුළු මොහොතට මුහුණු පොත ඔස්සේ සජිවිව ජනතාව අමතමින් රන්ජන් කියා තිබුනේ පොලිසිය තමන්ව රැගෙන යාම සදහා පැමිණ ඇති බවය.
බඩගින්නේ සිටි ජනයාට කන්නට දුන්න නිසා යළිත් වරක් හිරේ යන්නට වෙන්නේ යැයි එහිදි ඔහු කියා තිබුණි.

රංජන්ට යළිත් හිරේ ලගින් වෙයිද( විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article