spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෙහෙල් ඇවරියේ කණ්ඩායමක් රතු නිවේදනයක් බෙදලා !

Must read

kapila 1kapila 3කෙහෙල් ඇවරිය පක්ෂ ලකුණු කොට ගත් කණ්ඩායමක් ඊයේ දිනයේ මිගමුව නගරය පුරා රතු නිවේදනයක් බෙදා හැර තිබුණි.
ඒ පොහොට්ටුවට එරෙහිවය.kapila 2
පොහොට්ටුවට මෙවර මහමැතිවරණයේදි පොහොට්ටුට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු යැයි ඒ රතු නිවේදනයේ සදහන්ය.
මීගමුවේ බස්නැවතුම අසලින් ඇරඹුන මේ රතු නිවේදන බෙල්ල  එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මිගමු සංවිධායක කපිල නන්දසුලෝචනගේ මුලිකත්වයෙන් සිදුව තිබුණි.81693046_2578206112436403_8102366253835878400_o

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article