News කොච්චිකඩේ අවට සිරවි සිටින ජනයා මුදා ගැනිමේ මෙහෙයුම ඇරඹේ! By fgamage - 2025 November 30 0 353 FacebookWhatsApp මා ඔය පිටාර ගැලීම හේතුවෙන් කොච්චිකඩේ අවට විශාල පිරිසක් තවමත් සිය නිවෙස් තුල කොටුවි සිටිති. ඒ අය බේරාගැනිම සඳහා ඉන්දියානු මුදාගැනිමේ කණ්ඩායමක් මේ වන විට කොච්ච්කඩේ නගරයට පැමින ඇත.