spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේ මරාන්තික කන්ටේනර් අනතුර ( ඡායා)

Must read

6(1)කොළඹ සිට පැමිණි කන්ටේනර් රථයක් අද අලුයම කොච්චිකඩේ නගර මධ්‍යයේ පිහිටි කඩයකට බරපතල හානි සිදුකරමින් මිනිස් ජිවිතයක්ද බිලිගෙන තිබුනේ පාරේ පිහිටි යකඩ වැටද කඩාගෙන යමිනි.
කොළඹ සිට පැමිණි කන්ටේනර් රථයේ රියදුරුට නින්ද යාම මේ අනතුරට හේතුව බව පොලිසිය කියයි.
පදික වේදිකාවේ නිදා සිටි යාචකයෙකු මෙම අනතුරෙන් එම ස්ථානයේදිම මිය ගොස් තිබේ.2(2)7(1)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article