කොච්චිකඩේ මුරකරන්න කඩවතින් පුතෙක් ඇවිත් ?

0
45

watchmen(3.00 pm )කොච්චිකඩේ නගර සභා කාර්යාලය මුරකිරිම සදහා මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාගේ ඥාති පුතෙකු යොදවා ඇතැයි වාර්ථා වේ.
ඔහු කඩවත ප්‍රදේශයේ අයෙකු බවද කියැවේ.