spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොමසාරිස්තුමෙනි,දයාන් ලංසාගේ කීමට හොර වරිපනම් බදු ලේඛණ සැකසු ලෙනාඩ්ගේ පරික්ෂණ කෝ ?

Must read

Bribe-for-Passport-Police-Verificationමීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ කිමට හොර වරිපනම් බදුලේඛණ සකසා අතටම අසුවු ලෙනාඩ් නැමැත්තා පිළිබදව පරික්ෂණ පොලිස් භාරයට පත්කළද මේ වනතුරුත් ඒ ගැන කිසිදු ප්‍රගතියක් ඇති බවක් නොපෙනේ .
ඉන් කියැවෙන්නේ කුමක්ද ?nimal dayan
පොලිසියත් කොමසාරිස්තුමාත් හොරු හොරු සමගින් හෙළුවෙන් සිටින බව නොවේද ??????
පොලිසිය මේ පරික්ෂණ හිතාමතා පමා කරන්නේද නැතිනම් මේ පමාව පිටුපස වෙනත් අයෙකු සිටිද ?
මේ අතර ලෙනාඩ් නැමැත්තා විසින් මීගමුව මහනගර සභාවේ ඉහලම පරිපාලන නිළධාරින් සමගින් පවත්වාගෙන යන කිට්ටු සම්බන්ධතාවය ගැනද මීගමුව මහනගර සභාවේ මධ්‍යස්ථ නිළධාරින් විසින් දැනටමත් ප්‍රශ්ණ කරන්නට පටන්ගෙන තිබේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට හිටපු උප නගාරාධිපති දයාන් ලංසා පොදු ජන පෙරමුණේ නාගරාධිපති අපෙක්ෂකයා යැයි කියැවේ .මීගමුව මහනගර සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වු වරිනම් අදායමටත් හොරකරන්නට නිලධාරින්ට උපදෙස් දුන් අයෙකු නගරාධිපතිධුරයට පත්වුවහොත් කොහොමද සිටිවිදැයි තේරුම් ගැනිමට ඕනෑම කුඩා දරුවෙකුට වුව පුළුවන .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article