spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා අවදානමක් තිබියදි සමුපකාරය එළවලු සහ මාළු කඩය වසා නොමන්නේ ඇයි ?

Must read

මිගමුව යළිත් වරක් අර්බුදයක් කරා යාමේ වැඩි ඉඩක් නිර්මාණය කරමින් සමුපාකාර පොකුරක් බිහිවිමේ අනතුරුක් දැන් මතුව තිබේ.
අප ඒ බල හෙළිකර සිටියේ මිට සතියකටත් පමණ කලිනි.
දැන් එය සැබැවක් වෙමින් තිබේ.
කලින් 5 දෙනෙකුත් අද දිනයේ ලැබි ඇති වාර්තා අනුව 38 කුත් කොරෝනා රෝගින් බවට තහවුරු වි තිබේ.තවත් 12 දෙනෙකුගේ වාර්තා තවමත් නිසි ලෙස තහවුරු නැතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් දැනටමත් මතුවිය හැකිව ඇති අනතුරු පැහැදිලි වෙමින් ඇත්තේ මිගමුව සමුපාකාර බළධාරින් විසින් වගකිම් විරහිත ලෙසින් කටයුතු කර තිබෙන පසුබිමකය.
මේ අතර රෝගින් පොකුරක් මතුවිමේ පැහැදිලි අවදානමක් තිබියදි සුහද සේවා සුපිරි වෙළද සැල දින කිපයක් විවෘතව තැබිම නිසාම එහි පැමිණි පාරිභෝගිකයන් මිපුර වෙබ් අඩවිය පවා අමතමින් විමසා සිටින්නේ එය විවෘතව පැවැති දිනවලදි එහි පැමිණි පාරිභෝගිකයන්ටද අවදානමක් ඇතිදැයි කියාය.
ඉන් කියැවෙන්නේ පැතිර යමින් භිතියේ තරමයි.
තතු එසේව තිබියදි අද දිනයේත් සමුපාකාරයේ එළවළු වෙළද සැල සහ මාළු වෙළද සැල විවෘතව තබා ඇතැයි වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article