spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා නිරෝධායන රෝහලට එරෙහි හැදල උද්ඝෝෂණයට සමාජ මාධ්‍යවලින් දැවැන්ත විරෝධයක් !

Must read

ඉතාලිය 1Screenshot_20200306_142039කොරෝනා වේගයෙන් පැතිර යමින් ඇති ඉතාලිය සහ දකුණු කොරියාව වැනි නගරවල සිට මෙරටට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරිම අරමුණු කොට ගෙන හැදල පිහිටි ලාදුරු රෝහල ඒ සදහා රජය විධිමත් වැඩපිළිවෙලක් යටතේ සුදානම් කරමින් තිබියදි ඇතැම් බංකොලොත් දේශපාලකයන් විසින් මේ මැතිවරණ සමයේ මනාප කොල්ලයකට සුදානම් වෙමින් ඒ ප්‍රදේශයේ ජනයා මෙයට එරෙහි උසිගන්වා ඇතැයි යන ප්‍රබල චෝදනාවක් මේ වන විට නිමල් ලංසා හට එල්ල වි තිබේ.

Screenshot_20200306_210356

 

එයට හේතුව වි  ඇත්තේ මේ වෙනුවෙන් මැදිහත්වි මාධ්‍යට අදහස් දක්වමින් රජයේ වැඩපිලිවෙලටද විරුද්ධය කථාකරන ලද එකම දේශපාලකයා ඔහු විම නිසාය.
ඔහු ඒ අනුව ජනතාවට පොරොන්දු වි ඇත්තේ මෙය කෙසේ හෝ නවතා දමන බවය.
මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතාවයක් මේ වනවිට මතුවෙමින් ඇති අතර කිතුණුවන්ගේ දහමේ මුලිකතම හරයන්ට පවා පිටුපාමින් මේ විරෝධතාවයට එක්ව සිට කතෝලික පියතුමන්ලාටද මේ වන විට ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකික කිතුණු ජනයා විසින් දැවැන්ත විරෝධයක් මුහුුන පොත හරහා දියත් කොට තිබේ.
සැබැවින්ම ඒ පියතුමන්ලා කතෝලිකදැයි අපට දැන් අසන්නට සිදුව තිබේ.

Screenshot_20200306_210341Screenshot_20200306_210522Screenshot_20200306_210411Screenshot_20200306_210444Screenshot_20200306_210219Screenshot_20200306_192519_com.facebook.katanaScreenshot_20200306_192125_com.facebook.katanaScreenshot_20200306_181935_com.facebook.katanaScreenshot_20200306_210356Screenshot_20200306_21310188237141_2896723547061075_5306183518680776704_o

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article