spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා භීතියෙන් රටම වෙලාගනිද්දි ඡන්දෙට පෝස්ටර් අලවන කාවින්දට විරෝධය ?

Must read

කාවින්ද පොස්ටර්කොරෝනා භීතියෙන් රටම වෙලාගනිමින් තිබේ. මිගමුවේ අතිබහුතරයක් දෙනා පවා සිටින්නේ අවිනිශ්චිතාවයකිනි.
මතුව ඇති තත්වය හමුවේ බොහෝ දෙනෙකුට සිය අදායම් මාර්ග අහිමිව එදා වේලා සපයා ගත නොහැකි තත්වයකට පත්වෙමින් තිබේ.
එවන් යථාර්ථයක් තුල සිය පියාටත් නිගා දෙමින් කාවින්ද ජයවර්ධන දැන් බිත්තිවල ඉල්ලිගෙන ඡන්ද සටන පටන් ගෙනය.
ජනතාවට ඇත්තට ආදරය කරන සියළු දෙනා කියන්නේ ඡන්දය කල් දමන ලෙසය . දොස්තර ජයලත් සිටියේ නම් ඔහු පවා ඒ මතය වෙනුවෙන් පෙනි සිටිනු නියතය. එහෙත් සෑබෑ අවස්ථාවාදි දේශපාලකයෙකු වන කාවින්ද කොරෝනා භිතිය අස්සේ මනාප පොරයට දැන් පිවිස තිබේ.
එකක් පැහැදිලිය.
රටක් අවිනිශ්චිතබවක ගිලි යද්දි ඒ ගැන කිසිදු නිනව්වක් නැති අයෙක් සැබැවින්ම මිනිස් භාගයකි.කාවින්ද එසේමය.සබැවින්ම මිනිස් භාගයකි.එවන්නන්ට නිසි පිළිතුරු මැතිවරණයක් යම් හෙයකින් හෝ පැවතුන හොත් මිගමුවේ ජනතාවට ලබාදෙනු නියතය.අවස්ථාවාදියෙකු නොවන සෑබෑ දේශපාලකයෙකු මේ මොහොතේ සිතිය යුත්තේ කෙසේදැයි හිටපු කතා නායක කරු ජයසුරියගෙන් ඉගෙන ගන්නා ලෙස අපි කාවින්ද ජයවර්ධනට මතක් කර දෙනු කැමැත්තෙමු.Screenshot_20200317_133341

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article