spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹ පාරටත් Laugfs සුපර් මාර්කට් එකක්

Must read

DSC_0214අද උදේ 9.30 ට පමන මීගමුවේ තවත් සුපර්මාර්කට් එකක් විවෘත කෙරිණ. ඒ ලාෆ් සුපර් මාර්කට් එකයි.
කොළඹ – හලාවත පාරේ ගල්කන්ද හන්දියට ආසන්නයේ පිහිටි මෙම ගොඩනැගිල්ල සිත්ගන්නා සුළු එකකි.  ආයතනය විවාත කිරීමේ කටයුතු වලින් පසු පැමිනි සිටි සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කර තිබුනි. කලබලකාරී පරිසරයක වුවද මෙහි ප්‍රධාන කළමනාකාරීවරයා අප සමග  ආයතනයේ  කටයුතු පිළිබදව කෙටි කතාබහක යෙදුණි.
අභිනවයෙන් විවෘත කළ මෙම සුපර්මාර්කට් සංකීර්ණයේ බේකරියක්, වයින් ස්ටෝර්ස්, එකක්ද ඇතුළත් කර තිබේ.
මෙම  ලාෆ් සුපර් මාර්කට් එක උදේ 8.00 සිට රාත්‍රී 11 දක්වා විවාතව තැබේ. මෙහි කාර්ය මන්ඩලය 35කින් යුක්ත වන අතර  මැයි 20 වනදා තෙක් රු 5000ක මුදල් වටිනාකමිකින් යුතු බඩු මල්ලකට රු 500 වට්ටමක් ලබාදේ.
අද දින මෙම ලාෆ් සුපර් මාර්කට් එකේ  ෆූල් චිකන් එකක  රු මිළ 350කි.DSC_0211 DSC_0201DSC_0205  DSC_0203 DSC_0208DSC_0205 DSC_0204

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article