ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප D කටාන,මීගමුව,දිවුලපිටිය තරුණ වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරි හමුවක් මැයි මස 09වැනි දින එ.ජා.ප බස්නාහිර පලාත් සභා විපක්‍ෂ ප්‍රධාන සංවිධායක,තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති ගරැ හර්ෂණ රාජකරැනා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ කලාප D අධ්‍යක්‍ෂක නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ මුලීකත්වයෙන් කොච්චිකඩේ,තෝප්පුව පිහිටි එ මහතාගේ නිවසේදී පැවැත්විනි. එකි අවස්ථාව සඳහා එ.ජා.ප බස්නාහිර පලාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු ඇතුලු ප්‍රාදේශීය මන්ත්‍රීවරැ රැසක් සහභාගි වු අතර එයට සමගාමීව ප්‍රදේශයේ පාසැල් හා ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමක්ද සිදු කරන ලදි.

by defni pierispulle












