spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තින්දරි දේවමාතා මංගලෝත්සවය 2015

Must read

 16 වන තින්දරි දේවමාතා මංගලෝත්සවය ඊයේ එනම් මැ‍යි මස 10 වන දින  මෙසීනා හිදී පැවත්වුනි.ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයින් විසින් සෑම වසරකම මැයි මස දෙවන ඉරුදින මෙය සමරනු ලබයි. මෙවර  මෙසීනා සාන්ත එලියා දේවස්ථානයේ  මීසම් පාලක කොස්මස් පෙරේරා පියතුමා හා එම සංගමය විසින් සංවිධානය කර තිබිණි.
කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු  මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්විනි.11010601_1583256871960050_893593227525528112_n(1)11062117_1583257301960007_8267772609029477846_n 10986454_1583256905293380_1564112075307368793_n11220084_1583256755293395_5034996568764737230_n ඡායාරූප – අමල් කොස්තා / දිලූෂා තිසේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article