spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගලිබව්සරයෙනුත් දේශපාලනය කරන ලංසා පවුල !

Must read

Kapila k with lansaමීගමුව මහජන බදු මුදල් අවභාවිතා කිරිම අතින් කප් ගැසු ලංකාවේ ප්‍රධානම නගරයයි. ඒ තරම්ම එය දුෂිතය.
මේ දිනවල ඇදහැලෙන වැසි හේතුවෙන් ඇතැම් නිවාස යටවු වි එය තමන්ගේ අධාරකරුවෙක්ගේ නම් ඒ අයගේ ඉල්ලිම පිට ගලිබවුසරය යොදවා ඒ වතුර අස්කිරිමේ සිට තවත් බොහෝ අකාරයෙන් මහජන මුදල් දේශපාලන වැඩවලට යොදමින් සිටිති.
අවාසනාවකට මිගමුවේ  විපක්ෂයේ මන්ත්‍රිවරුන් 19 දෙනෙකු සිටියද බහුතරයක් සිටින්නේ ලංසා පවුලේ සෙවන යටතේය.
මේ නිසාම ලංසා පවුල දැන් අතදිගහැර පොහොට්ටු ඡන්දය වෙනුවෙන් බදු මුදල් වැය කරති.ගෝඨා පරාජය කිරිමට රටපුරා ජනයාය වීදි බැස අරගල කරද්දි මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා බහුතරයක් කාණුවක් පාරක් වෙනුවෙන් විකිණි ගෝඨාට මිගමුව දිනන්ට ඉඩහැර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article