spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ග්‍රාමසේවක කොට්ටාශ මට්ටමින් අත්‍යාවශ්‍ය සේවා ජංගම සැපයුම් කරුවන්ගේ ලේඛණය  ඉක්මනින් ප්‍රසිද්ධ කළ යුතුයි !

Must read

Screenshot_20200331_074658විවිධ වාහන විවිධ ප්‍රදේශවලට විවිධ දැ රැගෙන යමින් තිබුණද තවමත් බොහෝ අතුරු මාර්ග ආවරණය වන්නේ නැත. ඇතුළු ගම්වලට යන්නේද මෙසේ බඩු බෙදාහරින වෑන් රථවලින් ස්වල්පයක් පමණි.
මේ පසුබිම යටතේ ගම් මට්ටමෙන් ගැටළු රැසක් මතුව තිබේ.
මේ නිසා දැනටමත් ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ලියාපදිංචි වි ඇති බඩු බෙදාහරින්නන්ගේ ලේඛණයක් සමාජ මාධ්‍යයද උපයෝගි කරගෙන හෝ ප්‍රසිද්ධ කරන්නේ නම් එය ඒ ඒ ගම්වලට මහත් අස්වැසිල්ලකි.
නිදසුනක් ලෙසින් කුරණ ග්‍රාම නිළධාරි දරිජු මහතා සිය කෝට්ටාශයේ සම්පුර්ණ ලේඛණයක් ඔහුගේ මුහුණු පොත මගින් ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
මෙය සැබැවින්ම ඉතා ප්‍රයෝජනවත්ය.
මේ පිළිබදව ග්‍රාම නිලධාරින් මෙන්ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පිරිස් නොපමාව මෙය ක්‍රියාවට නගන්නේ නම් එය ගමට මහත් වු අස්වැසිල්ලක් වනු නියතය.

 

කුරණ ප්‍රදේශය තුල අත්‍යාවශ්‍ය සේවා ජංගම සැපයුම් කරුවන්ගේ ලේඛණය:-

* මීගමුව රෝහල – 0312222261

* කුරණ කීල්ස් සුපර් ආයතනය – 0762330186

ආහාර සැපයුම් කරුවන් :-

1. ඉංදික සෙනෙවිරත්න – 0770414595
( බිත්තර /කුකුල් මස් /පොල් /පොල්තෙල් )

2. ලාලින්ද පෙරේරා – 0779435214
( මස්/මාලු /එලවලු වර්ග /වියලි ආහාර පාර්සල් )

3. ස්වර්ණසිරි රත්නායක – 0767250343
( එලවලු වර්ග /මාලු /මස් /වියලි ආහාර පාර්සල් )

4. එම්. පි. ශිරන්ත – 0718175475
( එලවලු වර්ග )

5. දිනේෂ් ප්‍රනාන්දු – 0772915235
( එලවලු වර්ග )

6. මහේෂ් රුද්‍රිගු – 0773460450
(ජල බෝතල් )

7. සුජාන් අප්පුහාමි – 0778686874
(එලවලු වර්ග / පොල් )

8. අජිත් සුසන්ත වර්ණප්‍රිය – 0729847551
(බිත්තර /පොල් /වියලි ආහාර පාර්සල් )

9. කාංචන ද සිල්වා – 0779824440
(වියලි ආහාර ද්‍රව්‍ය )

10. ප්‍රදීප් චන්දන ප්‍රනාන්දු – 0779557431
(කුකුල් මස් )

11. කේ. ප්‍රියන්ත – 0770884401
(වියලි ආහාර ද්‍රව්‍ය )

12. එච්. ඒ. අංසක කුමාර – 0703408821
(මාලු වර්ග /කරවල වර්ග )

13. සුකිර්නන් ජෙබනේෂන් (රාජා)- 0723799378
(වියලි ආහාර ද්‍රව්‍ය )

14. ඩන්ස්ටන් ප්‍රනාන්දු – 0777285646
(එලවලු වර්ග )

15. නිශාන්ත ප්‍රියකුමාර් – 0776161207
( මාලු වර්ග )

16. සරත් ප්‍රේමලාල් – 0777651760
(පාරිභෝගික ද්‍රව්‍ය/ බේකරි නිෂ්පාදන )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article