spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගැණුන් සෞදි පටවා හලාල් නැති යෝගට් හොයන මිනිස්සු දැන් මීගමුවේත් ??

Must read

පසුගිය දිනක මීගමුවේ එක්තරා පාමසියකට පැමිණි පුද්ගලයෙක් යෝගට් 10 ක් ඉල්ලා ඇත. මුදල් ගෙවා මේ යෝගට් මිළට ගෙන අපෝ මේව එපා මේවල හාලල් කියල ගහල තියෙනවා යැයි කියමින් අාපසු මුදල් ඉල්ලාගෙන ගොස් ඇත.
මේ යෝගට් ගන්නට පැමිණි පුද්ගලයාගේ බිරිඳ දැනට කලක සිට මැද පෙරදිග රැකියාවකට ගොස් සිටින බවද සැලය.
තම බිරිඳත් රට පටවා ඇති නිසා නොලිමිට් ආයතනයෙන් ඇදුම් මිළට ගන්නට වගේ ගොස් ටොපි ඇති තරම් රැගෙන විත් උපත් පාලනය නොමිලේම කරගන්නට මෙවන් පුද්ගලයන් සිහින දකිනවා වන්නටද බැරි නැත.????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article