spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගිල දැමූ කොකේන් ගුලි 71 ක් එළියට

Must read

koken2පෙබරවාරි 16 වනදා  කටුනායක ගුවන්තොටුපළේදී   මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.  අත්අඩංගුවට ගන්නා  අවස්ථාවේදී මෙම බ්‍රසීල ජාතිකයා   කොකේන් තොගය ගිල දමා ඇති නිසා ඔහුව අත්අඩංගුවට  ගෙන මිගමුව රෝහලට ඇතුළත්  කළ අතර, එහිදී ප්‍රතිකාර කරන අතරතුරදී  ඔහු විසින් ගිල දමා තිබූ  කොකෙන්  ගුලි 71ක්  පිටතට  ගෙන තිඛේ. ඒවායේ බර ග්රූම් 690ක් වන අතර වටිනා කම ලක්ෂ 138ක් වන බව කටුනායක මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.එච්.පී.කුමාරසිරි මහතා පවසන ලදී. සැකකරු නැවතත්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article