spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුවන් තොටුපළේ ගබඩාවක හදිසි ගින්නක්

Must read

smoke in airport
Photo – Ranga video
image_1525840569-c4c3b696e8
Photo – daily mirror

 

අද  අද උදෑසන කටුනායක ගුවන්තොටුපළේ  ඩියුටි  ෆී ඒකකයට අයත්ඉලෙක්ට්‍රික් උපකරණ  ගබඩාවක හදිසි ගින්නක්  හටගෙන තිඛේ. මෙම ගින්න ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිණි නිවන ඒකකය විසින් වහාම මැඩපවත්වා ඇති අතර ,ශීතකරණ,රූපවාහිනී සහ වොෂින් මැෂින් හටගත් ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.ගුවන් තොටුපළේ    ගබඩාවක හදිසි ගින්නක් ගින්න ඇතිවූ හේතුව සහ අලාභය මේ වන තෙක් ගණන් බලා නොමැති අතර පරීක්ෂණ එයාර් කටුනායක පොලීසිය විසින් සිදුකරනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article