spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුවන් යානා කොටස් ප්‍රවාහනය කරන ගුවන් යානය “බෙලූගා “

Must read

1

2

3

බෙලුගා ගැන තොරතුරු බිදක්

සුප්රකට එයාර්බස් ගුවන් සමාගම විසින් නිෂ්පාදන කරන ගුවන් යානා වල කොටස් යුරෝපයේ විවිධ නිෂ්පාදන ස්ථාන 11 ක සිට ප්රංශයේ Toulouse සහ ජර්මනියේ හැම්බර්ග් හි අවසාන එකලස් කිරීමේ මධ්යස්ථාන දක්වා ප්රවාහනය කිරීමට බෙලුගා නම් අති දැවැන්ත ගුවන්යානා විශේෂයක් යොදා ගනියි.

බැලු බැල්මට තල්මසෙකුගේ හැඩය ගත් මෙම අලංකාර ගුවන් යානා 8 ක් එයාර්බස් ගුවන් සමාගම සතු වන අතර එයින් 5 ක් Airbus A300-600ST (Super Transporter) – Beluga කාණ්ඩයේත් ඉතිරි 3 , Airbus Beluga XL (Airbus A330-743L) කාණ්ඩයේත් වෙයි.

වැඩිදියුණු කරන ලද Airbus Beluga XL කාණ්ඩය 2019 වර්ෂයේ ගුවන් ගමන් සදහා එක වූ අතර එයට කිලෝග්රෑම් 50,500 (ටොන් 50) ක බරක් රැගෙන පියාසර කල හැකිය.

General characteristics (Airbus Beluga XL)
Capacity: 50,500 kg (111,333 lb) payload
Length: 63.1 m (207 ft 0 in)
Wingspan: 60.3 m (197 ft 10 in)
Height: 18.9 m (62 ft 0 in)
Wing area: 361.6 m2 (3,892 sq ft)
Aspect ratio: 10.1
Empty weight: 127,500 kg (281,089 lb)
Max takeoff weight: 227,000 kg
Fuselage diameter: 8.8 m (29 ft)
Cargo hold: 2,209 m3 (78,000 cu ft) volume
Powerplant: 2 × Rolls-Royce Trent 700 turbofan, 316 kN (71,000 lbf) thrust each
Performance
Cruise speed: 737 km/h (458 mph, 398 kn) , Mach 0.69 at FL350[8]
Range: 4,300 km (2,600 mi, 2,300 nmi) at max payload
Service ceiling: 11,000 m

Source – | පියැසි කවුළුව – Piyasi Kawuluwa

(සටහන හා ඡායාරූප උපුටාගැනීම –  Aviation Flash)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article