spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුවන් විදුලි සංස්ථාව මැතිවරණ නීති කඩමින් මහින්දට ‘කඩේ’ යයි

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින්

මේවනවිට විවිධ වැඩසටහන් විසුරුවා හරිමින් සිටියි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය ඔස්සේ අද (14)  දිනයේත් පෙරවරු 9.00 සිට මේ වෙනුවෙන් සැකසූ විශේෂ  වැඩසටහනක් විකාශය විය.

ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකයෙකු වන මහින්ද රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීම මෙමඟින් සිදුකෙරෙන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් එම වැඩසටහන් විසුරුවා හැරීම මඟින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් සිදුවෙමින් පවතින බවට ‘කැෆේ’ සංවිධානය, මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article