spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගේමක් දි රටපැන්න සුනිල් ලංසාගේ උදව්වෙන් ඕස්ට්‍රේලියාවේ ?

Must read

nimal sunilමීගමුව තුල පොහොට්ටු පාලනයක් ස්ථාපිත කිරිම සදහා නිමල් ලංසා විසින් ගොඩනගන ලද ස්වාධින කණ්ඩායම කණ්ඩායම් නායකයා වු හිටපු එජාප දේශපාලනඥයෙකු වු සුනිල් සිල්වා පසුගිය කාලය තුල ආගිය අතක් නැති බවට තොරතුරු පැතිරිණි.
පසුව දැනගන්නට ලැබුනේ විවිධ අයථා ගණුදෙණු කිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සුනිල් සිල්වාව අත්අඩංගුවට ගැනිමට සුදානම් වෙද්දි ඔහු රටින් පැන ගොස් ඇති බවයි.
මේ අතර සුනිල් සිල්වා නිමල් ලංසාගේ උදව්වෙන් ඔස්ට්‍රේලියාවට පවුල් පිටින් ගොස් ඇති බවට රාවයක්ද මේ වන විට මීගමුව දේශපාලන සමාජය තුල පැතිර යමින් තිබේ.
නිමල් ලංසාගේ පවුලේ සියළු දෙනා මේ වන විට යාන වාහන ගේදෙර ඉඩම් හෙම මිළට ගෙන දිවි ගෙවන්නේ ඕස්ට්‍රේලියාවේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article