spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඡන්දදායකයන්ගේ දිනය වෙනුවෙන් අද මීගමුවේ සැමරුමක් !

Must read

epa04549254 Election officials carry ballot boxes to polling centers one day ahead of the Presidential Elections in Colombo, Sri Lanka, 07 January 2015. The crucial Presidential election is being held two years ahead of its due date. According to the Elections Secretariat, over 15 Million are elegible to vote at about 12,000 polling centers on 08 January to elect the seventh President for another six years.  EPA/M.A. PUSHPA KUMARA

ඡන්ද දායකන්ගේ දිනය  සමරමින් අද මීගමුවේ වැඩසටහනක් පැවැත්විමට නියමිතය.
මේ සදහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද පැමිණිමට නියමිත අතර මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදුකෙරේ.
මීගමුව බස්නැවතුමෙන් මෙම සැමරුමේ පාගමන පටන් ගැනිමය නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article