spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඡන්ද හිමියන්ටත් දිනයක් ! ජුනි 02 වනදා සැමරුම මීගමුවේදි !

Must read

election-1(1)අන් අයට මෙන්ම මේ රටේ ප්‍රබලතම පිරිස වන ඡන්ද හිමියන්ටත් දිනයක් ඇති බවත් එහි ගම්පහ දිස්ත්‍රික් සැමරුම ජුනි 02 වනදා උදේවරුවේ මීගමුවේදි පැවැත්වෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

epa04549254 Election officials carry ballot boxes to polling centers one day ahead of the Presidential Elections in Colombo, Sri Lanka, 07 January 2015. The crucial Presidential election is being held two years ahead of its due date. According to the Elections Secretariat, over 15 Million are elegible to vote at about 12,000 polling centers on 08 January to elect the seventh President for another six years.  EPA/M.A. PUSHPA KUMARA

fiscal-first-quarter
සෑම වසරකම ජුනි 01 වනදා ඡන්දදායක ලියාපදිංචියට අදාල වයස 18 සම්පුර්ණ වන අය ගැන බලන දිනය ලෙසද සැලකේ .
රටේ අනිකුත්  දිස්ත්‍රික්කවලද පැවැත්වෙන මෙම සැමරුමට අදාලව මීගමුවේදි පැවැත්වෙන උත්සවයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද පැමිණිමට නියමිතව තිබේ.voters 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article