spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපති තින්දු ගැනිම අරඹයි ! දවල් මිගෙල්ලා සහ රෑදනියෙල්ලාට වැඩවරදින ලකුණු ?

Must read

lansa 7දවල් මිගෙල් රෑදනියෙල් තාලයේ දේශපාලන ගේම් වල යෙදුන ශ්‍රිලනිපටත් මහින්ද පිළටත් දෝලනය වෙමින් සිටි දේශාලකයන් පිරිසකට තනතුරු අහිමිකරවිම සදහා ජනාධිපතිවරයා නිර්භීත කිපයක් ගෙන තිබුණි.
දකුණු පළාත් සභාවේදි පමණක් නොව බස්නාහිරද වයඹටද එය දඩුවම් දිම දිගු කළ ජනාධිපතිවරයා සිය කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකුටද තනතුරු අහිමිකරලිමට කටයුතු කළේය.
මේ මෙහෙයුමේ ඊළග පුද්ගලයා කව්රුන් වියහැකිදැයි කථාබහක් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයන් තුල මතුවන්නට පටන්ගෙන තිබේ.
බැසිල් රාජක්ෂ විසින් සිදුකරන්නට යෙදුන වංචා දුෂණ ගැන පරික්ෂණද දැන් කඩිනම් වෙමින් තිබේ.
මේ පසුබිම තුල ඕස්ට්‍රේලියාවේද අඩියක් තබාගෙන මහින්ද රාජපක්ෂගේ කරටත් අතදාගෙන සිරිසෙන ජනපතිගෙන් ඇමතිධුරයක් ගත්තු නිමල් ලංසාගේ දේශපාලන ඉදිරියේදි කුමක් වියහැකිද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article