spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපති සිරිසේනගේ අවසන් කැබිනට් රැස්වීම අද !

Must read

Sri Lanka's newly elected president Maithripala Sirisena waves to supporters as he leaves the Election Commission office in the capital Colombo on January 9, 2015.  Maithripala Sirisena will be sworn in as Sri Lanka's new president January 9 after the strongman incumbent Mahinda Rajapakse conceded defeat in a bitterly fought election, brought down by charges of corruption and growing authoritarianism.   AFP PHOTO / ISHARA S. KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)
ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූර කාලය තුළ අසුන්ගන්නා අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) පැවැත්වීමට නියමිතය.
සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අගහරුවාදා දින පැවැත්වුණද ‌පොහොය හෙට දිනට ‌යෙදී ඇති බැවින් එම රැස්වීම අද පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව පැවසේ.
අද පැවැත්වෙන රැස්වීමේදී සියලුම අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article