spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනාධිපතිවරණය සැප්තැම්බර් 15ට පසු – මැතිවරණ කොමසාරිස්

Must read

e6c2d2ed-1a20b7c6-mahinda-deshapriya-1600_850x460_acf_cropped_850x460_acf_cropped

නීතිමය ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරණයක් කැදවීම සදහා තමන්ට අවස්ථාව හිමි වන්නේ සැප්තැම්බර් 15 වනදායින් පසුව බැවින් 2019 ජනාධිපතිවරණය කැදවීම සැප්තැම්බර් 15වනදායින් පසුව සිදුකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි. ඉන් පසු දින 44ත් 65ත් අතර කාලය අතරතුර ජනාධිපතිවරණය පවත්වන්නේයැයි ද ඔහු සදහන් කර සිටියි.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවද දේශප්‍රිය මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article