spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාත්‍යන්තර ප්‍රමිතියේ ඇසුරුම්කරන ⁣සේවාවක් දැන් මීගමුවේ දී

Must read

වි⁣දේශගත වී සිටින ඔබේ පවුලේ අයෙකුට හෝ හිතවතෙකුට එළවළු, පලතුරු සහ වෙනත් ආහාර ද්‍රව්‍යයක් හෝ එසේත් නොමැතිනම් ඇඳුම්,පැලඳුම් වැනි යමක් පිටරටකට යැවීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඹබ තොරා ගත යුුතු වන්නේ වැකුම් පැකේජින් ක්‍රමයයි. ඒ සඳහා මීගමුව , කිඔුලාපිටිය පාරේ අලුත් වත්ත , ක්‍රිස්තුරාජ ප්‍රදේශයේ ආරම්භ කරඇති “ඒ.කේ.-50 වැක්‍යුම් පැකේජින් සර්විස්’ ⁣ආයතනය මේ වන විට ඔබ වෙනුවෙන් විවෘතව පවතී.නවීන තාක්ෂනයෙන් සමන්විත වැක්‍යුම් යන්ත්‍ර භාවිතා කරමින් ආහාර වල නැැවුම්බව සහ ගුණාත්මකබව ආරක්ෂා වන සේ සෞඛ්‍යාරකෂිතව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එළවලු,පළතුරු, ධාන්‍ය වර්ග ,රසකැවිලි වර්ග ඇතුළු පිසින ලද ඹ්නෑම ආහාර වර්ගයක් හෝ මෙම වැක්‍යුම් පැකේජින් ක්‍රමයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඇසුරුම් කර ගත හැක. ⁣මෙම වැක්‍යුම් පැකේජින් ක්‍රමය තුලින් ඇසුරුම් කිරීමේදී ඔක්සිජන් ඇතුළු සෙසු වායුන් ඉවත් කර ආහාර ද්‍රව්‍ය වල නැවුම්භාවය ආරක්ෂා වීම සිදුවේ. එලෙසම මෙම සේවාව මඟින් පලතුරු සහ පිසින ලද ආහාර වැනි දෑ”” කැන් සීලින්ග්”” ක්‍රමය යටතේ නවීන යන්ත්‍රානුසාරයෙන් ටින් වල ඇසුරුම් කිරීමටද මෙහිදි පහසුකම් සලසා ඇත. එලෙසම ආහාර වර්ග වලට අමතරව ඇඳුම් ආයිත්තම්ද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වැකුම් ක්‍රමවේදයට අනුව ඇසුරුම් කර ගත හැකිය.

සතියේ සඳුදා සිට සෙනසුරාදා දිනවල උදේ 9.00 සිට සවස 6.00 දක්වාත් ඉරිදා දිනවල උදේ 09.00 සිට සවස 3.00 දක්වාත්  මෙම ආයතනය විවෘතව පවතී. ⁣මේ සියළුම ඇසුරුම් සේවාවන් පිළිබඳව විමසීමට 031-2280569 හෝ 0777-522111 යන දුරකතන අංක වලට කතා කරන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article