spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්දීය ධීවරයාට දුන් දඬුවමට එරෙහිව රාමේෂ්වරම්හි විරෝධතා

Must read

 

ලංකාවේ දේශසීමාවේ  මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර ය්‍රාතාවක ධිවරයෙකු අත්අඩංගුවට ගෙන  වසරක සිර දඬුවමක් ලබාදීමට විරෝධය පළ කරමින් රාමේෂ්වරම්හි ධීවරයින් අඛණ්ඩ විරෝධතාවයක නිරත වනවා.

ඉයේ  ඉරිදා (18) පෙරවරුවේ රාමේෂ්වරම් වරායේ නවතා ඇති ධීවර යාත්‍රා 800කට අධික ප්‍රමාණයක කළු කොඩි ඔසවමින් ධීවරයින් විරෝධතාවයේ නියැලෙනවා.

දේශසීමාව හරහා මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයින් තිදෙනාට ශ්‍රී ලංකා අධිකරණයෙන් දඬුවම් නියම කිරීම හෙළා දකිමින් පසුගිය 17  සිට කච්චතිව් උත්සවය වර්ජනය කර අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රාමේෂ්වරම් ධීවරයින් තීරණය කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article