spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි

Must read

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙයි
ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද(26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලදී එළිදැක්වුණු අතර එම සියලු ප්‍රකාශයන් එක්කොට සමස්ත ප්‍රතිපත් ප්‍රකාශය අපේක්ෂාවේ උදානය නමින් මෙලෙස ජන ගතකළේය.

මේ අවස්ථාවට මහාසංඝරත්නය,ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්,කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහනය, සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලදී එළිදැක්වුණු අතර ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති මෙය ඒ සියලු ප්‍රකාශයන්ගේ එකතුවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article