spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික නවෝදයක් සඳහා වූ උතුරු දකුණු සංවාදය – ගම්පහ දි..

Must read

ජාතික නවෝදයක් සඳහා වූ උතුරු දකුණු සංවාදය කිළිනොච්චි දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල, දමිල, මුස්ලිම් තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා මීගමුව හා දිවුලපිටිය ප්‍රදේශ මූලීක කරගෙන  දින තුනක් පූරා පැවැත්විණ. එහිදි තරුණ ප්‍රජාව තම ප්‍රදේශවල පවතින ගැටලු හා රට තුළ සංහිඳියාව ගොඩනගන අයුරු සාකච්ජා කරන ලදි. ජනවර්ගවල පවතින සංස්කෘතින් හා විවිධත්වය අත්දකිමින් විශ්වාසය හා සහෝදරත්වය බෙදාහදා ගනිමින් නැවත කිළිනොච්චි යේදී හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නා ලදි. මෙම සංවාදය මෙහෙයවීම හා සංවිධානය ගම්පහ දිස්ත්‍රික් අන්තර් අාගමික එකතුව විසින් සිදුකරන ලදි.FB_IMG_1499759188026 FB_IMG_1499766839978 FB_IMG_1499864017897 FB_IMG_1499864033969 FB_IMG_1499759149950

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article