spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික සහයදිවීමේ සැණකෙලියේදී මාරිස්ටෙල්ලා හා ආවේමරියා විදුහල් ඉදිරියෙන්..

Must read

මේ දිනවල යාපනය දොරෙයප්පා ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන් ජාතික සහයදිවීමේ සැණකෙලියේ පළමු දිනය නිමා විට බාලක අංශයේ දෙවන ස්ථානය දිනාගැනීමට මීගමුව මාරිස්ටෙල්ලා විදුහල සමත්වී ඇති අතර බාලිකා අංශයෙන් තුන්වන ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත්තේ මීගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලයයි.

4X100 Boy’s finals

U12 :  1) Trinity College     2) Maris Stella College      3) Rahula College, Matara

U14 :  1) St. Peter’s            2) St. Joseph’s                    3) Rahula College, Matara

U16 : 1) St Benedict’s        2) S. Thomas                      3) Trinity College

U18 : 1) St Benedict’s       2)Royal College                  3) Rahula College, Matara

U20 : 1)Maris Stella          2) St Benedict’s                  3)Trinity College

4X100 Girl’s finals

U12 :  1) Ave Maria Convent, Negombo    2) Mahamaya BV, Kandy            3) St Andrew’s BV, Nawalapitiya 

U14 :  1) Janadhipathi BV, Nawalapitiya   2) Dharmapala Vid, Pannipitiya 3) Sumana Balika Vid, Ratnapura

U16 : 1) Sir John Kotalawela MV, Kurunegala 2) Good Shepherd Convent, Kandy 3) Dharmapala Vid, Panipitiya

U18 :  1) Sir John Kotalawela MV, Kurunegala    2) Musaeus Girls College       3) A Rathnayake, Walala

U20 : 1) Ambagamuwa CC            2) A Rathnayake Walala           3) Sumana Baika Vid, Ratnapura

එම තරගාවලියේ අවස්ථාවන් කිහිපයක ඡායාරූප පහත දැක්වේ.
ඡායාරූප හා දත්ත – http://www.thepapare.com

13528288_10155010037664251_5825399544482456060_o-696x464

3221-696x464

2185

39

index

IMG-1472-696x464

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article