

ජනඅරගලකරුවන් විසින් බිත්තියටම හේත්තු කර ඇති රාජපක්ෂලා ඊයේ රාත්‍රියේදි මිගමුවේදි ජාතිවාදය අවුස්සා යළි අර්බුදයක් නිර්මාණය කිරිමට අසාර්ථක උත්සාහයක නියැලි සිටිති.
කිතුණු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් මෙන්ම මුස්ලිම් මව්ලවි තුමන්ලාද එක්ව ජාතිවාදය ඇවිස්සිමේ කුමන්ත්‍රණය පරාද කර තිබේ












