News මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 21යි By fgamage - 2022 May 11 0 253 FacebookWhatsApp මීගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දින 21ක් සම්පුර්ණ වෙයි. ගෝල්ෆේස් තරුණ අරගලයට ශක්තිය සැපයිම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක මේ අඛණ්ඩ විරෝධය මිගමු ඉතිහාසයේ වැඩිම දින ගණනක් ක්‍රියාත්මක අඛණ්ඩ විරෝධතාවය බවටද ඉතිහාසගතව ඇත.