spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජා – ඇල , කටුනායක හා සිදුවට හෙටත් පැය 18ක ජල කප්පාදුවක්

Must read

water cut

හෙට (26) උදෑසන 9.00 සිට පසුදා අලුයම 3.00 දක්වා පැය 18ක කාලයක් ජා – ඇල, කටුනායක,සිදුව හා අවට ප්‍රදේශ වලට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය අද (25) නිවේදනය කලේය.

ඒ අනුව ජාඇල,කටුනායක,සීදුව නගර සභා බල ප්‍රදේශවලද, ඒකල,කදාන,ආනියාකන්ද,බටගම,තුඩැල්ල,නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මටගොඩ, වැලිසර, මාබෝළ, ඇලිපිටිවෙල , මහබාගේ හා දික්ඕවිට ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බල පැවැත්වෙනු ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article