‘ජීවිතය විඳීීම පිණිස’

0
703

 

සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන සරත් මද්දුමගේ මහතාගේ චිත්‍ර නිර්මාණ  ප්‍රදර්ශනයක් හා ඊට සමගාමීව සාධු ජනරාව ගීත ප්‍රසංගය පසුගිය 31 වනදා පානදුරේ ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සරත් මද්දුමගේ දශක කීපයක් ලංකාවේ දුම්රිය කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරිවූ අතර , මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පුරවැසියෙකි. ඔහු සිය ලමා කාලය ගතකළ ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් කීපයක් ඔහු විසින් සංවිධානය කරන ලදී. ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝබර් 31 වනදා සිට නොවැ 02 වනදා දක්වා පැවැත්විණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here