spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජොශ්ප්වාස් විදුහලේ තරුණ සිසුන්ට කියාදුන්න අළුත් පාඩම !

Must read

තරුණ සිසු දරුවන්ට අද ජිවිත පාඩම හරිටම කියල දෙන්න ඉන්න ගුරුවරු අඩුකාලයක්.ගෙවල් වල දෙමව්පියන්ටත් දැන් මේක අමතකවෙමින් තියෙන්නේ .වෙන්නප්පුව වගේ පැත්තකදි මේක තවත් විශේෂයි මොකද ඒ අය වැඩිදෙනෙක් ඉන්නේ ඉතාලියේ.
එතකොට එයාලගේ තරුණ පුතාල ඉන්නේ එයාලාගෙ ආච්චිල සීයල ලග.
ඉස්සර කාලේ අාච්චිලගේ කථාඅහපු කාලේ දැන් ඉවරවෙලා වගේ.
ඉතින් මෙහෙම වෙනකොට මේ තරුණ දරුවන්ට කව්ද ජිවිත පාඩම කියල දෙන්නේ
ඒ ගැන කියල දෙන්න ටියුෂන් පංති තියෙනවද ?
ආදරය කියල කියන්නේ දරුවන්ට ඉල්ලන හැම දේම ඉතාලියේ ඉදන් එවල දරුවව සනසන එක නෙමෙයි කියල මේ බහුතරයක් දෙමව්පියන්ට ඉගෙන ගන්න තව කොච්චර කාලයක් යයිද?
මේ  පසුබිම් යටතේ පසුගිය දවසක වෙන්නප්පුවෙ ජොශප් වාස් විදුහලේ තරුණ සිසු දරුවන්ට අළුත් විදියේ ජිවිත පාඩමක් කියල දෙන්න වැඩසටහනක් තිබුන,එක් සංවිධානය කරපු අය එයාලගේ වැඩේ ගැන මුහුණු පොතේ තබල තිබුනේ මේ වගේ සටහනක්…
මේක ජිවිතයට අළුත් පාඩමක් වෙයි කියල හිතුන හින්ද අපි කල්පනා කළා ඒ ගැන තවත් අයට කියන්න ඕනේ කියල….
tmp_13465-received_101548216814410141441900968
…..…සහභාගිවන්නන් කේන්ද්‍රීයවූ අත්දැකීම් ඔස්සේ ලබන ජීවිත යොමුව:
“Born To Win Relationships ”සම්ප්‍රදායික පුහුණුවීම් සහ දැනුවත් කිරීමේ ක්‍රම වලින් මිදී සහභාගිත්වයට (Participation) ප්‍රමුඛතාවය දෙමින් සහභාගිවන්නන් කේන්ද්‍රීය(Participants centric) කරගත් වැඩසටහන් සංවිධානය කර මෙහෙයවන පුහුණු කිරීමේ ආයතනයකි.
“ නිශ්චිත ලෙස තෝරාගනු ලබන විෂය ක්ෂේත්‍රයන් තුල ළමුන්,තරුණ-තරුණයින් සහ වැඩිහිටියන්ව නියත වශයෙන්ම පුහුණු කල හැකිය” යන්න තරයේ විශ්වාස කරන “Born To Win Relationships”ආයතනය විවිධ තේමාවන් සහ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ වැඩ සටහන් මෙහෙයවීමේ වගකීම බාර ගන්නෙමු.
මේ අනුව පසුගිය 21 වන සෙනසුරාද වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ උසස් පෙළ සිසුන් සදහා විශේෂ වැඩසටහනක් මෙහෙයවීමට “Born To Win Relationships”ආයතනට අරාධනා කෙරිණි.tmp_13465-received_10154821679686014-843444555tmp_13465-received_10154821681296014-2127422996
එහිදී සිසුන් තමන් තුල නිවැරදි ජීවිත දැක්මක් ගොඩනගා ගනිමින් එය ලගාකරගන්නේ කෙසේදැයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින්අ ත්දැකීම ලබමින් ඔවුන්ට අවබෝධ වන ආකාරයට මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිය.tmp_13465-received_10154821679496014-1141508289

tmp_13465-received_10154821696571014-1889412381

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article