spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක් අද සවස පෙරියමුල්ලේදි !

Must read

මීගමුමව තුල අද පවතින ඩෙංගු වසංගත තත්වය පිළිබදව ජනතාව දැනුව්ත් කිරිමේ විශේෂ රැස්විමක් මීගමුව පෙරියමුල්ල පුස්තකාලයේදි අද සවස 2.30ට පැවැත්වෙන බව හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා මිපුර අමතා කියා සිටියේය.
ගෙයින් ගෙට ගොස් ජනතාව ලිපි මගින් ජනතාව දැනුවත් කර මේ වැඩසටහන පැවැත්වෙන බවද වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
මේ හමුවේදි  මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් විශේෂ දැනුවත් කිරිම් කිපයක් කිරිමටද නියමිතය dengu

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article