spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැල්ලිවීදියේ ශ්‍රමදානය සාර්ථකයි !

Must read

wellawidiya 2මීගමුව තුල වැඩිවෙමින් යන ඩෙංගු වසංගත තත්වය පාලනය කිරිම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධානත්වයෙන් මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරිය සහ ප්‍රදේශයේ විවිධ රාජ්‍ය ආයතන සහ ප්‍රදේශයේ සිවිල් සංවිධානවල දායකත්වයෙන් දැනට ක්‍රියාත්මක ශ්‍රමදාන වැඩසටහනට ප්‍රමාණවත් සහයක් නොලැබිම පිළිබදව අප මීට ඉහතදි පුවතක්ද පළකරන්නට යෙදුනෙමු.
එහෙත් ඊයේ දිනයේ වැල්ලවීදිය ප්‍රදේශයේ පැවැති ශ්‍රමදානය සාර්ථකව පැවැති බව වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා මීපුර අමතා කියා සිටියේය.
ඒ සදහා ප්‍රදේශයේ කාන්තා ක්‍රියාකාරියන්ගේ සහය උපරිමයෙන් ලැබි තිබුන බවද ඔහු සදහන් කර සිටියේය.wellawidiya 3

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article