spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාමලාන් උපවාසයට පල්ලියෙන් කැද

Must read

මුස්ලිම්වරුන්ගේ රාමලාන් උපවාසය වෙනුවෙන් උපවාස ශීලය රකින්නන් සවසට ඉර බසින යාමය දක්වා උපවාස කරන අතර උපවාසයෙන් මිදෙන අවස්ථාව එලඹීමත් සමග ජලය,රටඉදි සමග කැද බීම සිරිතකි.

උපවාස ශීලය රකිමින් මෙම මාසයේ ,දන්දීම,බද්ද නම් රාත්‍රීයේ නැමදුම් කර මෙම උපවාස මාසය කුසල් රැස්කරන අටියෙන් අනෙක් කාලවලදී පින්දහමින් ජීවත් වීමට පුරුදු පුහුණු කරන මාසයකි.

මීගමුව පෙරියමුල්ල ප්‍රධාන පල්ලියෙන් පසුගිය වසරේ මෙන්ම මේ වසරද කැද බෙදා දිනකට පරිත්‍යාග කරුවන්ගෙන් රු.500 බැගින් කොටසක් ලබා ගනී. තමතමන්ගේ වත්කම අනුව මෙම දානමය පුන්‍යකර්මයට දායක වන්නට සැමට අවස්ථාවක් ලබාදීම සිදුවේ.එමෙන්ම මීගමුව කාමච්චෝඩේ මුස්ලිම් පල්ලිය දිනකට කැද හට්ටි දෙකක් සාදන අතර දිනක වියදම රු.15000කි.
සටහන /ඡායා- පුරවැසි මාධ්‍යවේදි මුනියර්

 

කැද4

කැද6

කැද1

කැද2

කැද5

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article