spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු පැතිරෙන්නේ ජනතා සහය නැති නිසාද..??

Must read

Negombo-News මීගමුව ප්‍රදේශ කිපයක යළිත් ඩෙංගු වසංගත අවධානමකට ලක්වෙන්නට පටන්ගෙනය.විශේෂයෙන්ම පළගතුරේ සහ තක්කියා පාර අවට ප්‍රදේශය මෙසේ අවධානමකට ලක්වෙමින් තිබේ.

පසුගිය දිනක තක්කියා පාරේ වයස අවුරුදු 6 ක පිරිමි දරුවෙකු උණ රෝගය වැළදිමෙන් මිය ගොස් තිබුනු අතර ඒ මරණයට හේතුව ඩෙංගු ද යන්න ගැන තවමත් නිශ්චිත නැතිබව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.

මේ සම්බන්ධයෙන් මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ ඩෙංගු මර්ධන වැඩසටහන් සදහා ප්‍රමාණවත් මහජන සහයක් නොලැබිමද අද මීගමුවේ ඇතැම් ප්‍රදේශවල ඩෙංගු තත්වයන් වර්ධනය විමට බලපා ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article