spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ඩෙංගු මඩින්න රෝගියාගේ හැසිරීමත් පාලනය කළ යුතුයි”

Must read

dengue-6ඩෙංගු වෛරසය හා වාහකයා (රෝගය පැතිරවීම කරන්නා) අතර සම්බන්ධය පාලනය කිරීම සඳහා රෝගියාගේ හැසිරීම පාලනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදීම බරපතල වරදක් බව උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අශෝක අභයගුණවර්ධන මහතා කියයි.
එසේ රෝගියා හා වාහකයා අතර සම්බන්ධය වැලැක්වීම ප්‍රතිකාරවල කොටසක් බවත් පෙන්වාදෙන හෙතෙම එය රෝගය ආවේක්ෂණය කිරීමට අදාළ ප්‍රබල මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකමක් බවත් කීය.
කෙසේවුවද ඒ සඳහා කරනු ලබන මැදිහත්වීම පුදුම සහගත අවම  මට්ටමක පවතින බවත් අශෝක මහතා කියා සිටී.
මෙතෙක් සෞඛ්‍ය කේෂත්‍රයෙන් ඉදිරිපත්ව ඇති වැඩසටහන්වල වාහකයා බෝවීම වැලැක්වීම සඳහා පමණක් අවධානය යොමුව තීබීම මේ තත්ත්වයට හේතුව බවත් අශෝක මහතා චෝදනා කර සිටී.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන්කර සිටියේය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article