spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු වැළදීමෙන් හලාවත දෙදෙරු මවක් මියයයි

Must read

ඩෙංගු උණ වැළදීම නිසා හලාවත දිස්ත්‍රික් මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණ දෙදරු මවක් අද ( 19 දා) මිය ගොස් ඇති බව හලාවත පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බංගදෙණිය කුමාරකටිටුවෙි විසු වික්‍රමාරචිචිගේ දොන් රන්දීමා ශාමලි : 30 – නමැති කාන්තාවයි ගවිවාහක ඇය දස හැවිරිදි හා පස් හැවිරිදි වියේ පසුවන පුතුන් දෙදෙනෙකුගේ මෑණියන් බවත් හෙළි විය.
මාදමිපේ සුදුවැල්ල ජයබිම ප්‍රදේශයේ විසු මෙම කාන්තාව සිය විවාහයෙන් පසු සද්වාමි පුරුෂයා සමග ඔහුගේ ගම වන කාක්කපල්ලිය දෙමටපිටියට ගොස් පදිංචි වි සිටි බවත් පැවසේ.
ටික දිනක් උණ වැළදි ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය බදාදා – 13 දා – උණ උත්සන්න වීම නිසා දැඩි සේ අසාධ්‍යව ප්‍රතිකාර ගැනීම පිණිස හලාවත දිස්ත්‍රීක් මහ රෝහලට ඇතුළත් කර ඇත ගරෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (19 දා ) පස්වරු මිය ගොස් ඇත.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article