spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාහේන කාර්යාලයේ ත්‍රිවිල් එක කාගේද ?

Must read

3weelමීගමුව මහ නගර සභාවේ තලාහේන උපකාර්යාලයේ කාර්යාල සහය සඳහා තිබේන ත්‍රීවීලර් රථය ආදායම් පරිපාලක ඔහුගේ රාජකාරි සඳහා යොදාගන්නා බව වාර්තා වේ.
තලාහේන උප කාර්යාලයට අයත් AAJ  -4776 යන ත්‍රීවීලර් රථය මීගමුව මහ නගර සභාව විසින් උපකාර්යාලයේ කටයුතු සඳහා ලබා දී ඇත.  නමුත් මෙහි  ආදායම් පරිපාලකයෙකු වන උසිත් නැමැත්තා තම ප්‍රවාහන වියදම් ඉතිරි කර ගැනීමට මෙම ත්‍රීවිල් රථය භාවිතා කරන බව වාර්ථාවේ. උප කාර්යාලයේ අවශ්‍ය කරන ලියකියවිලි හා ලිපි ගනුදෙනු ප්‍රවාහනය සඳහා මේ ත්‍රීවිල් රථය යොදාගනී. නමුත් මේ පරිපාලකවරයාගේ ක්‍රියාකලාපය නිසා උප කාර්යාලයේ ලිපිකරුවන්  දැඩු අපහසුතාවයකට මුහුන දී සිටි.

පීටර් වර්ණකුලසූරිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article