spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ත්‍රීරෝදරථ රියදුරන් හා ලලන්ත, හරිශ්චන්ද්‍ර මන්ත්‍රීවරු අධිකරණයේ

Must read

රජය විසින් පනවන්නට යෙදුණ දඩයක් හේතුවෙන් 2016 වසරේ දෙසැම්බර් මාසයේදි  මීගමුවේ ත්‍රීරෝද රථහිමියන් විසින් වැඩවර්ජනයක් හා විරෝධතාවයක්  දියත් කළහ. මෙම අවස්ථාවේදී  ඔවුන් විසින් මීගමුවේදී   දුම්රිය මග හරස්කොට පාරවල් වසා විරෝධතා දැක්වීමෙන් රජයට සිදුකරන්නට කලහාකාරී විරෝධතාව හේතුවෙන් මීගමුව පොලීසිය විසින්  මන්ත්‍රිවරුන් 2 ක් ඇතුළු විරෝධතාකරුවන් 29 දෙනෙකුට නඩු පවරන ලදී. මෙම නඩුව ඊයේ  (27)වන දින මීගමුව  ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේදී   කැදවන ලදි. ඒ අනුව  පළාත් සභා මන්ත්‍රීවරුන් වන  හරිශ්චන්ද්‍ර සහ  ලලන්ත ඇතුළු  ත්‍රීරෝදරථ කරුවන් 28 දෙනෙක් ඊයේ අධිකරණය ඉදිරියේදී පෙනී සිටින ලදී.
පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගැනිම, රජයේ දේපළ වලට හානිකිරීම ,නීති විරෝධී රැස්වීමක් විසිරයාමට  අධිකරණය දුන් නියෝගය කඩ කිරීම,  ඇතුළ මොවුන්ට එරෙහිව චෝදනා 8ක් තිබෙන බව අධිකරණය විසින් ඊයේ අවධාරණය කළ අතර මෙම නඩුව නැවත 2018 ජනවාරි 08 වනදා තෙක් තැබිණි.
ananda12

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article