spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තැපැල් නිළධාරින්ගේ උකුසු ඇස නිසා චීනා කොටුවෙයි !පොලිසියෙන් විමර්ශන දිගටම !

Must read

PO NGB 1 සැප් 11 වනදා හවස 6.00 ට පමණ මීගමුව තැපැල් කාර්යාලයට පැමිණි විදේශිකයෙක් අධිවේගී තැපෑලෙන් යැවීමට භාණ්ඩ වගයක් රැගෙන පැමිණියා. නිදන කොට්ට දෙකක් සහ සාමාන්‍ය පාරිභෝග භාණ්ඩ එක් අසුරන යකත් වැඩිපුර තිබුණු තේකොල පැකට් තවත් අසුරනයක අසුරන ලෙස උපදෙස් දී තේ කොළ පැකට් තවදුරටත් පරීක්ෂා කළා. පරීක්ෂාකිරීමේදී සෑම තේ කොළ පැකට් එකක් ඇතුලේ ඇත්තේ තේ කොල නොවන බවට සැකයක් ඇතිවුනා. සමහර තේ කොළ පැකට් තෙ කොලම බව පෙනුනා. ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කර එක් පැකට්ටුවක් විවෘත්ත කළා. ඇතුලේ තිබුනේ වියලන ලද මුහුදු අශ්වයින්. පොලිසියට දැනුම්දී භාණ්ඩ සහ විදේශිකයා පොලිසියට රැගෙන ගියා. ඒ මොහොතේම පොලිසිය ඔහුගේ නිවසෙන් විශාල වියන ලද මුහුදු අශ්වයන් හා මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගත්තා. පාර්සල් කිරීමට ගෙන ආ පැකට් පෙනුනේ තේ කොල ලෙසයි. තැපෑලේ සේවය කරන සොයුරු සොයුරියන්ගේ දැනගැනීම පිණිස මෙය මුහුණු පොතට එක් කරමි.
(මිගමුව වැඩබලන තැපැල් ස්ථානාධිපති ගිහාන් තන්තිලගේ මහතාගේ මුහුණු පොතෙනි )
PO nGB 2PO NGB 3PO NGB 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article