spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තීන්දුව ඇසූ පසු ”ගුරු රාම් ” අධිකරණය තුළ ඇද වැටෙයි

Must read

gurmeet-ram-rahim-singh_650x400_815037013952002 වසරේදී  සිදුකළ කාන්තාවන් දෙදෙනෙකු   දූෂණයට ලක්කිරීමේ වරදට ඉන්දියාවේ රෝතක් ප්‍රදේශයේ සුනරාජ් බන්ධනාගාරයේ රදවා සිටි ගුරුමීට් රාම් රහීම් නමැත්තාට අද අධිකරණය මගින් වසර 10 ක සිර දඩුවමක් ලබාදෙන ලදී. ගුරු රාම් නමැත්තාව රදවා  සිටි අධිකරණයේ සිට විශේෂ හෙලිකොප්පරයක් මගින් අධිකරණය වෙත රැගෙන ආ අතර මොහුගේ බැතිමතුන් පසුගිය දින කීපය පුරා විරෝධතා,කාලහාල කරමින් ඔහුව නිදහස් කරන ලෙස බලපෑම් කළහ. පොලිස් වාර්තා අනුව ගුරුරාම් ගේ වන්දනාකරුවන්ගේ කෝපය පුද්ගලයන් 38 දෙනෙකු මරා දැමීමට තරම් දරුණු විය. ලබ්දිය වෙනුවෙන් මිනීමැරිම සුදුසු දෙයක් නොවන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ප්‍රකාශයක් නිකුත් කළ අතර මේ සියල්ල මැද අද ඔහුට ව සර 10ක සිදර දඩුවමක් අධිකරණය විසින් නියම කරන ලදී. නඩු තීන්දුව ප්‍රකාශ කළ පසු ඔහු අධිකරයේ බිම දිගාවී  හඩා වැටුණ බව ද  එරට මාධ්‍ය වාර්තා කර සිටිති.
වසර 15 කට පමණ පෙර සිදුවූ මෙම ස්ත්‍රී දූෂණය වාර්තා කළ මාධ්‍යවේදියාද යම් හස්තයක් විසින් මරාදැමූ අතර මෙම තීන්දුව පිළිබදව එම මාධ්‍යවේදීයාගේ පුත්‍රයා සිය ප්‍රසාදය පළකොට තිබුණේ දැන් අපට නීතිය පිළිබදව විශ්වාසයක් තබාගත හැකි යැයි ප්‍රකාශ කරමිනි. media-attacked-after-ram-rahim-verdict-reuters_650x400_41503670044 gurmeet-ram-rahim-singh_650x400_51503649841

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article