spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බලනු මීපුර රංග සොබා

Must read

මීගමුව කලා පදනම විසින් සංවිධානය කරන ලද , මීපුර රභ සොබා, නාට්‍ය දැක්ම ඊයේ සවස රුක්මණී දේවී සමරු රංග ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී කෙටි නාට්‍ය නිර්මාණ 4ක් වේදිකාගත විය.   මෙහිදී ශිල්පීන් හතරදෙනෙකුගේ නිර්මාණ වේදිකාගත කරන ලදී. එම නිර්මාණ වූයේ  රිචඩ් මානමුදලි මහතා ගේ ‘ හැඩ නැති  ඉර ”  ,ක්‍රිෂාන්ත වර්ණකුලසූරිය මහතා ගේ ‘ අකුර’  ,පීටර් වෙල්අඹගේ  මහතා ගේ  අඩහැරය , නෙවිල් ගාමිණී මහතා ගේ ‘උරුමය’  යනවේදිකා නාට්‍ය  වේ.
ඡායාරූප / ජූඩ් ලලන්තd1 0-02-06-1cbd93c6ee563d68ac2fa85c30c1c55826e523b2e76f846edabd1440f375125c_full 0-02-06-1dfbe0805ca687cd47db0d852f235fd72402f97fcc231ada0b7cb94b1aa174cf_full 0-02-06-6e85e720cb0bfb0f160b18a52a15dbb6dc414752e87025608b86a9a6431c5331_full 0-02-06-74a4519ed7f34dd27db7512e55e5cc23773f21abbc22e6497b50cdb06a173adc_full 0-02-06-548d965bf4c88e20801df3e9c6d53171494984d9e1c3c7f90738cd986a06f000_full 0-02-06-8886fee5651fd85e3a191507b2beaede107d41d9390634821b15662abe3a0e14_full 0-02-06-19457c1191f88ed6d9276a79b26ac961d2576e5816bf6510a4134a3158b70bcf_full 0-02-06-c1a18c2d8089f2f149132e6627eb826bb4218d78e9fd0d38f51bb9f347535442_full 0-02-06-e76b246e71329e888cba6dd95c5f25daffc51b159e89981470a407146e8d3285_full 0-02-06-e430164a5f17b78683bc2225ca877211b12d6244401b8a87b02971ef5c08efdb_full

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article